Blog

Home  My son My Photos Blog

මනසින් උසස් තිරිසනා

March 8, 2012

මනසින් උසස් තිරිසනා 

ඉහත ජායාරුපය පිලිබදව ඔබට යම් නිගමනයකට එන්න පුලුවන්ද? 
මෙතන ඉන්නේ අන්ධ පුද්ගලයින් දෙදෙනෙක්, මොවුන් දෙදෙනා බැංග්ලෝර් නුවර පන්සලකට ගිය අවස්තාවේ, ඔවුන් වතුර පිපාසයකට වතුර කරාමයක් ලගට ගිය අවස්තාවේදි 
ඔවුන්ට වතුර කරාමය ඇර ගන්න අපහසු වුන වෙලාවේ මොවුන් දෙදෙනාගේ සහයට 
මේක දැක්ක වදුරෙක් පැමින ඔවුන් දෙදෙනාට ජල පිපාසය සන්සිදුවා ගැනිම සදහා වතුර කරාමය විවෘත කරදුන් දුර්ලභ ජායාරුපයකි. 
මිනිස්සුන් ගේ මනුස්සකම තිරිසන් සතු තත්වයට පත් වන මේ කාලේ, 
තිරිසන් සතාගේ හැදියාව උතුම් බෝසත් කුලයට පත්විම අරුමයක් නෙවේ, 
මට මේ පිංතුරය දැක්කම මතක් වුනේ අප මහා බෝසතානන් වහන්සේ වදුරු කුලයක ඉපිද 
ජල පිපාසිත තම අනුගාමික පිරිසගේ පිපාසය සන්සිදවිම සදහා දිය රකුසෙකුගෙන් බේරා ගෙන පිපාසය සංසිද වු නලපාන කතා වස්තුවයි, 
මෙයත් ඊට හාත් පසින්ම සමාන පුවතකි.

~Þàthùm Màdùshàñ

Posted at: 12:23 PM | 0 Comments | Add Comment | Permalink

අපේ ළමා කාලය

March 8, 2012

iPhones, iPad තිබුනෙ නැති අපේ ළමා කාලය සුන්දර කළ මේවා ඔබට මතකද? මතක නම් share කරමු. Old memories brought to you byhttp://www.facebook.com/groups/cadmasterssrilanka/ If you are a Cad Drafter join with us!

Posted at: 12:13 PM | Permalink

Posts by Date

Recent Posts

Archives